Read the ad yesterday
Fair price
Asks less than 7 of 11 similar land plots. One of them gives more for less.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
සුවිශේෂී ආයෝජන අවස්ථාවක්! දේදුගල සංචාරක ප්රදේශයේ ආසන්නව දිය ඇල්ලක් සහ 360° කඳු පන්තියක් සහිත මනරම් තේ ඉඩමක් විකිණීමට. ශ්රී ලංකාවේ සුන්දරම පරිසරයක, ස්වභාවික සෞන්දර්යයෙන් අනූන, නිවාඩු නිකේතනයක් (Eco Resort / Villa) හෝ කෘෂිකාර්මික ව්යාපෘතියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන, ඔබට කදිම ආයෝජනයකි. සුවිශේෂී අංග: • ස්වභාවික සෞන්දර්යය: ඉඩම ඉස්මත්තේ පිහිටි අලංකාර කුඩා දිය ඇල්ල, ගල්තලාව සහ ස්වභාවිකව නිර්මාණය වූ ගල් පොකුණ. • නෙත්කළු දසුන්: ඉඩමේ ඉහළම කොටසට අංශක 360ක මනරම් කඳු වළල්ලක් දර්ශනය වේ. ගල්තලාවක් සහිත වන අතර ස්වභාවික ගල් පොකුණක් ඇත. . නිස්කලංක පරිසරයක් වන අතර ඉඩම අවට කිසිදු ඉදිකිරීමක් නොමැත. • පිහිටීම: දේදුගල සහ ඒ ආශ්රිත ප්රසිද්ධ සංචාරක කලාපයට ඉතා ආසන්නයි. • ප්රවේශය: කොළඹ සිට කිලෝමීටර් 77ක් පමණි (පැය 2ක ගමනාන්තයක්). ඕනෑම මෝටර් රථයකින් වුවද ඉඩමටම ළඟා විය හැකි මනා කාපට්/කොන්ක්රීට් මාර්ග පහසුකම් ඇත. • පහසුකම්: විදුලි පහසුකම් සහිත කුඩා ගොඩනැඟිල්ලක්/නිවසක් දැනටමත් තනා ඇත. • ආදායම් මාර්ග: දැනටමත් වගා කර ඇති කෘෂිකාර්මික බෝගවලින් ස්ථාවර අතිරේක ආදායමක්. (තේ වගාව , ගම් මිරිස්වගාව , පල ගන්නා කරාබුගස් 50 පමණ , පුවක් සහ කුරුඳු ) • භාවිතය: සංචාරක නිකේතනයක් (Tourism Project/Villa), Camping / Hiking සර්කිට් එකක් හෝ සුවපහසු නිවාඩු ලැගුම්හලකට වඩාත් සුදුසුයි (කුඩා බැව්මක් සහිත බැවින් හයිකින් සඳහා කදිමයි). • නීතිමය පසුබිම: නිරවුල් සින්නක්කර ඔප්පු සහ පිඹුරුපත් සහිතයි. මිල ගණන් සාකච්ඡා කරගත හැක. ලංකාවට පැමිණි පසු හෝ විදේශයක සිට වුවද විශ්වාසවන්තව ගනුදෙනුව සිදු කළ හැක. වැඩි විස්තර සඳහා අමතන්න (Call/WhatsApp)
ikman.lkPosted 2 wk. ago
Rs 28,125/ perch
HariMila AI estimate
Rs 26.7–31.8K / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Kegalle · last 30 days
Price rank
Cheaper than 55%
of 11 similar listings
Land size
Larger than 92%
1,120 perches · median 17
Based on the price per perch of 11 other land listings in the Kegalle district
Rs 28,125 / perch
Likely range Rs 26.7K – Rs 31.8K
Asking price matches the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
47 priced Land for sale in Kegalle · tap a dot to open it
Land for sale in Kegalle · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 50 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …f2914891 · checked 16h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 28,125 at 1,120 perches.
7 |
| Rs 148K |
| Rambukkana | 4 | Rs 148K |
|---|
| Yatiyantota (this listing) | 3 | Rs 37.5K |
|---|
| Galigamuwa | 2 | Rs 133K |
|---|
| Ruwanwella | 2 | Rs 60K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
47 | Rs 175K | |
2 | Rs 555K | |
1 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 10 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.