Read the ad yesterday
Unusually cheap
It asks less than half what similar land plots do. That’s usually a typo or a catch, so ask why.
HariMila AI can be wrong, so check with the seller. See the estimate
What the seller wrote, in one place. Confirm it with them before you rely on it.
ස්වභාවික ජල මාර්ගයකට මායිම්ව පිහිටි අක්කර 16.5ක සාරවත් වතු ඉඩමක් විකිණීමට ඇත. කෘෂිකාර්මික කටයුතු මෙන්ම පාරිසරික සංචාරක ව්‍යාපෘති සඳහාද ඉතා හොඳ සංවර්ධන හැකියාවක් මෙම දේපළ සතුව ඇත. උරුලතොට ඔය (Urulathota Oya) ඉඩමේ මායිම දිගේ ගලා බසින අතර, එම සුන්දර ස්වභාවික පරිසරය View Point එකක්, Eco-Friendly Cabanas සහ ස්වභාවික සංචාරක ව්‍යාපෘති සඳහා ඉතා යෝග්‍ය වේ. ~ දැනට පවතින වගාවන් හා කෘෂිකාර්මික හැකියාව ~ අක්කර 2ක කරාබු නැටි (Cloves) සහ පුවක් වගා කර ඇත. ~ අක්කර 1ක පමණ තේ පඳුරු ව්‍යාප්තව ඇත. ~ ඉතිරි ඉඩම් ප්‍රමාණය කුළුබඩු, පලතුරු සහ මිශ්‍ර වගාවන් සඳහා සංවර්ධනය කිරීමට සුදුසුය. ~ සාරවත් භූමියක් බැවින් වාණිජ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීමේ හැකියාව පවතී. ~ පාරිසරික සංචාරක ව්‍යාපෘති සඳහා විශිෂ්ට අවස්ථාවක් උරුලතොට ඔයට මායිම්ව පිහිටීම සහ ස්වභාවික පරිසරය හේතුවෙන් මෙම ඉඩම පහත ව්‍යාපෘති සඳහා විශේෂයෙන් සුදුසු වේ: ~ ගඟ අසල Eco Cabanas ~ Nature View Point ~ ස්වභාවික ඇවිදීමේ මංපෙත් (Walking Trails) ~ කුළුබඩු හා තේ වතු සංචාර (Spice & Tea Garden Tours) ~ පාරිසරික සංචාරක ව්‍යාපෘති ~ කෘෂි සංචාරක (Agro-Tourism) ව්‍යාපෘති ~ ආයෝජන අවස්ථාව කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය එකට සම්බන්ධ කරමින් දිගුකාලීන හා තිරසාර ආදායමක් ලබාගත හැකි ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙම අක්කර 16.5ක වතු ඉඩම සංවර්ධනය කිරීමට විශාල හැකියාවක් ඇත. කරාබු නැටි, තේ සහ අනෙකුත් මිශ්‍ර වගාවන් පුළුල් කිරීමත්, උරුලතොට ඔය ආශ්රිත පාරිසරික සංචාරක පහසුකම් සංවර්ධනය කිරීමත් මඟින් කෘෂිකාර්මික හා සංචාරක ආදායම් මාර්ග දෙකම නිර්මාණය කළ හැකිය.
ikman.lkPosted 4 days ago
Rs 6,250/ perch
HariMila AI estimate
Rs 25–37.5K / perch
Opens the original ad on ikman.lk
Approximate location from the source
Land for sale in Kegalle · last 30 days
Price rank
Cheaper than 100%
of 11 similar listings
Land size
Larger than 94%
2,640 perches · median 16
Based on the price per perch of 11 other land listings in the Kegalle district
Rs 31,250 / perch
Likely range Rs 25K – Rs 37.5K
Asking price is 80% below the estimate.
From asking prices, not sale prices: a guide, not a valuation.
46 priced Land for sale in Kegalle · tap a dot to open it
Land for sale in Kegalle · last 30 days
Median asking price · 7-day rolling
New listings per day · 50 in 30 days
Closest matches by type, area and price
Listed on ikman.lk
Ad …49367b84 · checked 18h ago
We show a summary and link to the original ad. Seller contact details stay on ikman.lk. We never store them.
This listing: Rs 6,250 at 2,640 perches.
| Warakapola |
|---|
7 |
| Rs 148K |
| Rambukkana | 4 | Rs 148K |
|---|
| Yatiyantota | 3 | Rs 37.5K |
|---|
| Galigamuwa | 2 | Rs 133K |
|---|
| Ruwanwella | 2 | Rs 60K |
|---|
Where this segment is listed, and what each site’s sellers ask
| Site | Listings | Median / perch |
|---|---|---|
46 | Rs 176K | |
2 | Rs 555K | |
1 | — |
Share of listings in this segment · this listing’s value in bold
Seller
Tracked by Harimila since this ad first appeared
The same seller has 317 other active listings on Harimila.
No price changes since Harimila started tracking this ad.
